ට්‍රම්ප් AKDගේ නම නිවැරදි කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය සහ එහි කොන්දේසි ඇතුළත් කරමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපියේ ජනාධිපතිවරයාගේ නම නිවැරදි කරමින් නැවත පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

මුල් ලිපියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම වැරදියට සඳහන් කර තිබුණේ ‘අරුණ’ ලෙසයි.

2025 ජූලි 9 දිනැති සංශෝධිත ලිපිය, අගෝස්තු 1 වන දින සිට ශ්‍රී ලංකා අපනයන සඳහා 30% ක තීරුබදු පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණය නැවත තහවුරු කරන්නකි.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...