lakvahini

3049 POSTS

Exclusive articles:

හිටපු පාලකයින් සුපිරි වාහන වලින් දැමූ සෙල්ලම් ගාලු මුවදොරෙන් එළියට එයි

ජනාධිපති කාර්යාලයට අයත් වාහන විශාල සංඛ්‍යාවක් කොළඹ ගාලුමුවදොර පිටියේ ගාල්කර දමා ඇති ආකාරය ඊයේ (25) වාර්තා වුණා. මෙසේ ගාල් කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු,...

ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි..නව ජනපති ජාතිය අමතා කළ පළමු කතාව

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් අදාළ ණය පාර්ශව සමග සාකච්ඡා කර ඒ සම්බන්ධ...

ස්වාධීන රූපවාහිනියේ නව සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල..

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා පත්කර තිබෙනවා. එම පත්වීම ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින්  ලබා දීම අද...

ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උදිත ගයෙෂාන් මහතා පත් කර තිබෙනවා. නව ජන මාධ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අද (25)...

රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයට සේනේෂ් බණ්ඩාර දිසානායක පත් කෙරේ

ශ්‍රී ලංකා රූප්වාහිනී සංස්ථාවේ නව සභාපති ධුරයට ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා කටයුතු කර තිබෙනවා. විජිත හේරත් මහතා...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...
error: Content is protected !!