lakvahini

3121 POSTS

Exclusive articles:

කාලෝ අයං තේ – මේක හොඳම අවස්ථාව – රට හරි පැත්තට ගෙනියන්න – රතන හිමි මාළිමාවට හැරෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය සමඟ එක්වීමට නියමිත බවට වන ප්‍රචාරයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බව වගකීමෙන් පවසන බව අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ...

අනුර හරියටම හරි – විජේවීරගේ පින්තූරේ කෝ කියල ඇහුව අයට දීප්තිගෙන් උත්තරයක්

ඉදිරි ජනාධිපතිවරණය කේන්ද්‍ර වී ඇත්තේ පක්ෂ මත නොව පුද්ගලයින් මත බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතනයක පුවත්පත් කියවීමේ වැඩසටහනක්...

විදේශිකයන්ගේ වීසා කටයුතු විදෙස් සමාගමකට ලබා දීම පිටුපස බරපතල සැක සංකා ගණනාවක් – රටට වහාම ඇත්ත හෙළි කරන්න

රටේ ජාතික ආරක්ෂාවට,සංචාරක ව්‍යාපාරයට ඉමහත් බලපෑමක් එල්ල කරනු ලබන විදේශිකයන් සඳහා වීසා ලබා දීමේ ක්‍රියාවලිය හදිසියේ ක්ෂණිකව විදෙස් සමාගමක් වෙත පැවරීම පිටුපස බරපතල සැක...

බැසිල් රනිල් අතර තීරණාත්මක හමුවක් – රාජිත පාඨලීත් එක් වෙන ලකුණු

ඉදිරි ජනාධිපතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපයේදී බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමු කිහිපයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා...

ආසියාවේ ඉහළම වීසා ගාස්තු දැන් ශ්‍රී ලංකාවේ. සංචාරකයින් මිලියන දෙකකින් අඩු වීමේ අවධානමක්

ශ්‍රී ලංකාව මේ වන විට ආසියාවේ ඉහළම වීසා පිරිවැයක් දරන රට බවට පත්ව ඇති අතර තායිලන්තය, වියට්නාමය වැනි නොමිලේ වීසා ලබා දෙන හෝ ඉතා...

ගල් අඟුරුවල අඩුවූ කිලෝ කැලරි චුට්ටෙන් දිනක පාඩුව රු මිලියන 75ක්

ඇමති ගල් අඟුරු පරීක්ෂණය හා අභ්‍යන්තර වාර්තා යට ගැසීමේ...

නාමල් ගිහින් තියෙන්නේ ඉන්දියාවේ ඔඩීෂාවල පැවැත්වුණු “මහා බයි තක්සලාවට”

මේ ඔබ දකින්නේ බයි තක්සලාවේ ප්‍රින්සිපල් කාලිංග විද්‍යාලයේ සිසු...

හිටපු ජනපති ගෝඨාභය සහ හිටපු අගවිනිසුරු මොහාන් අල්ලස් කොමිසම හමුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා සහ හිටපු අගවිනිසුරුවරයෙකු මෙන්ම...

විපක්ෂයේ නිවුණු බිමල් හා ආණ්ඩුවේ ආවේගශීලි බිමල්..

බිමල් රත්නායක කියන්නේ විපක්ෂයේ දේශපාලනය කරද්දී හරිම නිවිච්ච මනුස්සයෙක්. ජවිපෙ...
error: Content is protected !!