බැසිල් රනිල් අතර තීරණාත්මක හමුවක් – රාජිත පාඨලීත් එක් වෙන ලකුණු

ඉදිරි ජනාධිපතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපයේදී බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමු කිහිපයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක එකමුතුවෙන් ගොඩ නගන සන්ධානයකින් පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුද එක්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...