lakvahini

3079 POSTS

Exclusive articles:

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය ගේන බව කිව්වත් තවම එවැනි ඉල්ලීමක් කර නැහැ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් හි සහය ලබා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ ප්‍රකාශ කළ අතර...

දරුවන් වෙනුවෙන් සිනමා ශාලාවක් – අග්‍රාමාත්‍යවරයා ලෝක ළමා දිනය දා පොරොන්දු වෙයි

රුවන්ගේ තෘප්තිය සඳහා තවත් මාවතකට දොරටු විවර කිරීමක් ලෙස ළමා සිනමා ශාලාවක් රට තුළ විවෘත කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර තිබෙනවා. ඔහු...

බොලිවුඩයේ සරාගිම නිළි මල්ලිකා ෂෙරාවත් සමඟ තමන්ව සංන්සන්දනය කරනවාට බය වුණ ලංකාවේ ජැක්ලීන්

ශ්‍රී ලාංකික නාමය බොලිවුඩ් දක්වා අරන් ගිය ජැක්ලීන් ෆර්නැන්ඩස් මේ වන විට Aladin, Murder 2, Race 2, House full 2 වැනි බොලිවුඩයේ අතිශය ජනප්‍රිය...

සංගීත් දිනිති විවාහ මංගල්ලය ළඟදීම.. – ෆ්‍රී ෂූට් එකට සිංගප්පූරු ගිහින්

සංගීත් - දිනිති කියන්නේ දැන් යුගල පදයක් වගේ එකටම ඇහෙන නම් දෙකක්. ඒ ආදරේ කාටවත් රහසක් නෙවෙයි. හැමෝම හිතුවෙ දෙන්නා විවාහ වෙලා කියලා. ඒත් පහුගිය දවසක...

නිලූක කරුණාරත්න බැඩ්මින්ටන්වලට සමුදෙයි

ශ්‍රී ලංකාවේ දක්ෂතම බැඩ්මින්ටන් තරුව වන නිලූක කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව...

සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණයට හා විනිසුරුවන්ට අපහාස කරන අයට එරෙහිව දැඩි පියවර ගන්න… අධිකරණ සේවා සංගමය

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට...

රනිල් ChatGPT එකෙන් ඇසූ ප්‍රශ්නයක් නිසා ChatGPTයෙත් ට්‍රැක පැනලා

මෑතකදී ChatGPT ඔස්සේ විමසූ ගැටලුවකට ලැබුණු පිළිතුරකින් තමා විස්මයට...

අනුරගෙන් හරියට කියවුණේ නැති ව්‍යාජ තිස්ස විහාරය ගැන නාගදීපේ හාමුදුරුවෝ කියයි

නියම තිස්ස විහාරය තියෙන තැන ඔප්පු කරන්න මට පුළුවන්......
error: Content is protected !!