lakvahini

3303 POSTS

Exclusive articles:

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලා ගන්න මධ්‍යස්ථානයක්

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී...

හිටපු පෙම්වතා නිරුවත් ඡායාරූප පෙන්නා ලක්ෂ 26ක් කප්පම් අරන්

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ...

‘Naatu Naatu’ ගීතය 2023 ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබයි.

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණු අතර ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබීය. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැදගත්...

රංගනයට විරාමයක් දීලා ඩුබායිවල ගුවන් සේවිකාවක් වුණා.. – දේශානි නෙහාරා

පාරදිගේ ටෙලි නාට්‍යයේ ආන්‍යාගේ චරිතයෙන් රසිකයො අතර ගොඩක් ජනප්‍රිය වුණ රංගන ශිල්පිනියක් තමයි දේශානි නෙහාරා කියන්නෙ. නෙහාරා හදිස්සියෙම ලංකාව අතෑරලා පිටරටක පදිංචියට ගිහින් තියනවා....

දුම්රිය වැසිකිළියේ බිළිඳෙකු දමා ගිහින්..

කොළඹ කොටුවේ සිටමඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වෙනි පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී අද (10) රාත්‍රී හතයි තිහට පමණ බිළිඳෙකු සොයාගත්...

යුද්ධය ආසන්න වීමත් සමඟ ඉරානයේ අනතර්ජාලය බිඳ වැටේ..

GPS අවහිරයි... පර්සියානු භාෂාවෙන් විකාශය වන රූපවාහිනි නාලිකා නවතී... මැදපෙරදිග...

පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයට එරෙහි යුද්ධය ප්‍රකාශයට පත් කරයි

පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනයට එරෙහිව "විවෘත යුද්ධයක්" ප්‍රකාශයට පත්...

කොතැන හිටියත් ගෙදර වගේ සැනසීමක් දැනෙන්න රෂ්මිකා මගේ ළඟින් ඉන්න මට ඕන වුණා

එක දවසක් මට ඇය ගොඩක් මතක් වුණා. ඇය ඉන්නවා නම්...

මේ රෂ්මිකා විවාහය මැද අඬනවා නොවේ…..

සතුටේදීත් හඬන අයට කියන්නේ ගැහැණු කියාය. ඉන්දියාවේත් ඉන් එහාට ලෝකයේත්...
error: Content is protected !!