Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්
Latest News
July 9, 2025
බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා. බදුල්ල කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ජී.ඩබ්ලිව්.බී.එස්. පලිපාන මහතා මුල්ම වරට එම අනාවරණය...
රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද
Latest News
July 9, 2025
රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස තුනක කාලය තුළ එළිදක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ඊයේ...
වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස
Latest News
July 9, 2025
වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එබැවින් වාහන ආනයනය...
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?
Latest News
July 9, 2025
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තුන්වැනි වරටත් ධවල මන්දිර සංචාරයකට එක්ව සිටිනවා. ඔහු මෙවර ධවල මන්දිරයේ රාත්‍රී...
පුටින් අමනාප වූ ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනී
Latest News
July 8, 2025
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සේවයෙන් පහ කිරීමෙන් පැය කිහිපයකට පසු හිටපු රුසියානු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් (Roman Starovoit) සියදිවි නසාගෙන මිය ගිය බව...
තවත් වසර 40ක් ජීවත් වන බවට 90 වැනි ජන්ම දිනය දා දලයි ලාමාතුමන් කළ ප්‍රකාශය
Latest News
July 7, 2025
ටිබෙටයේ බෞද්ධ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාතුමන් උන්වහන්සේගේ 90 වැනි ඡන්ම දිනය ඊයේ (ජුනි 06) සනිටුහන් කළා. උන්වහන්සේගේ 90 වන උපන්දිනයට පෙර දිනයේදී උන්වහන්සේට දීර්ඝායුෂ...
1
...
101
102
103
...
383
Page 102 of 383
error:
Content is protected !!