Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
එජාප-සජබ එක්කිරීමේ මෙහෙයුම් සාර්ථකයි
Latest News
January 22, 2025
එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව පක්ෂ දෙක එකාබද්ධ කිරීමට එකඟතාවය...
රු 70,000 ක් ගෙවූ රු 370 බෙහෙත ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
Latest News
January 22, 2025
රුපියල් 370කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70,000 කට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට්...
මහා සමන් දේවාලයේ ඇත්දළ යුගල දෙකක් එර්දි වෙලා
Latest News
January 22, 2025
රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත් දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු...
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය, මෙරට සෞඛ්‍ය පද්ධතියේ කොටසක් ලෙස පුළුල් කිරීමට රජය අවධානය..
Latest News
January 12, 2025
හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ කොටසක් ලෙස පුළුල් කිරීමට හා එය මහජනතාවට වඩාත් දැරිය හැකි ප්‍රවේශයක් බවට පත් කිරීමට රජයේ අවධානය...
අලුත් ආණ්ඩුව පත් කළ නිලධාරීන් අසාධු ලේඛනගත සමාගමකට කෝටි 4 ක ඖෂධ ටෙන්ඩරයක් ලබා දීලා
Latest News
January 12, 2025
'ක්ලෝර්හෙක්සීඩීන්' නම් මුඛය පිරිසිදු කිරීමට භාවිත කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 37 (කෝටි 4 කට ආසන්න)වටිනාකමකින් යුත්...
ඩලස්ට නලින්දගෙන් සළු ගැලවෙන පිළිතුරක්
Latest News
January 12, 2025
හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 2025 ජනවාරි 10 වන දින මාධ්‍යයට නිකුත් කරනු ලැබූ නිවේදනයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...
1
...
139
140
141
...
383
Page 140 of 383
error:
Content is protected !!