Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
පොලිස් ස්ථානවල ගොඩගැසී ඇති පැමිණිලි සති දෙකෙන් අවසන් කරන්න..
Latest News
October 6, 2024
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති...
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලවලට රැස්වීම තහනම්
Latest News
October 6, 2024
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බව රජය නිවේදනය කර තිබෙනවා. අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසන්නේ මෙම කාලය තුළ එම ආයතන...
යෝෂිත,ජොන්ස්ටන්,නිශ්ශංක සේනාධිපති ඇතුළු බර ගණනක් හිටපු ආණ්ඩුවෙන් ගිනි අවි අරන්….
Latest News
October 6, 2024
පුද්ගලයින් 1500 ක් ආණ්ඩුවෙන් ගිනි අවි 1690 ක් ලබාගෙන ඇති බවත් ඒවා ආපසු භාර දෙන්න යැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව හිටපු ඇමති ජොන්ස්ටන්...
කොළොන්නාව තෙල් තොග පරිශ්‍රයේ රහස් අවි ගබඩාවක්
Latest News
October 6, 2024
කොළොන්නාව තෙල් තොග පරිශ්‍රයේ තොග ලැයිස්තුවක් නොමැති අවි ගබඩාවක් හමු වී තිබෙනවා. හිස් කොපු ගබඩාවක් ලෙස පෙන්නුම් කළ මෙහි T-56 උණ්ඩ 25,218 ක්,SG පතරොම් 2656ක්...
මහින්දගේ ගෙදර තෙකලා විදුලිය කපයි
Latest News
October 6, 2024
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකැටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබෙනවා. මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් ඊයේ (05) දහවල් ඊට ඇද...
රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස DIG ධම්මික ප්‍රියන්ත පත් කෙරේ..
Latest News
October 6, 2024
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එම තනතුරට තාවකාලිකා පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ...
1
...
144
145
146
...
383
Page 145 of 383
error:
Content is protected !!