කොළොන්නාව තෙල් තොග පරිශ්‍රයේ රහස් අවි ගබඩාවක්

කොළොන්නාව තෙල් තොග පරිශ්‍රයේ තොග ලැයිස්තුවක් නොමැති  අවි ගබඩාවක් හමු වී තිබෙනවා.

හිස් කොපු ගබඩාවක් ලෙස පෙන්නුම් කළ මෙහි T-56  උණ්ඩ 25,218 ක්,SG පතරොම් 2656ක් එස්.එල්.ආර් පතොරම්න් 1040 ක් ඇතුළු පතොරම් දහස් ගණනක් ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

කොළොන්න තෙල් තොග ගබඩාවේ කලාප 2 රහස්‍ය අවි ගාරය තුළ මෙය පිහිටා තිබෙනවා.

මෙම අවි ආයුධවල තොග ලැයිස්තුවක් හෝ එය භාරව පවත්වාගෙන ගිය ආරක්ෂක කළමනාකරුවන් අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පරිශ්‍රයේ හමුදා අනුඛන්ඩයක් පැවතිය දී අනුකන්ඩයක් පැවතිය දී තෙල් තොග ආරක්ෂකයන්ගේ යටතේ කිසිම අධීක්ෂණයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

පෙර අනිවාර්ය නිවාඩු යැවූ හිටපු ආරක්ෂකයකුගේ නිල කාමරයේ තිබී මිලිමීටර්9 වර්ගයේ උණ්ඩ 474 ක් හා මිලිමීටර් 3.8 වර්ගයේ 277 ක් විගණන පරීක්ෂණයක දී ද අනාවරණය කෙරුණා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!