Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Latest News
මීටර් 8600 ක් ඉහළින් එවරස්ට් කන්ද මුදුනේ තවත් අබිරහස් මරණ දෙකක්
Latest News
May 20, 2024
එවරස්‍ට් කන්ද තරණය කරමින් සිටිය දී මිය ගිය මොන්ගෝලියානු කඳු නගින්නන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් සමත් වී තිබෙනවා. එය මේ වසරේ...
ජපානයේ දික්කසාද පිරිමින්ට 2026 සිට හිමිවෙන අලුත් අයිතියක්
Latest News
May 20, 2024
දශක ගණනාවක් පැරණි නීතියක් වෙනස් කරමින් 2026 වසරේ සිට දික්කසාද වූ අඹුසැමියන්ට තම දරුවන්ගේ ඒකාබද්ධ භාරකාරත්වය ලබා දීමට ජපාන පාර්ලිමේන්තුව එකඟ වී තිබෙනවා. ජපානයේ, දික්කසාද...
අනුර 50% ගන්නවා 500% ෂුවර් – විජිත හේරත්
Latest News
May 18, 2024
ඉදිරි ජනාධිපතිවරණයෙන් තම පක්‍ෂ නායක අනුර දිසානායක මහතාට 50%කට වඩා වැඩි බහුතරයක් ලබාගෙන ජනාධිපති වීම අනිවාර්යයෙන් කළ හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
හර්ෂගේ සළුව ගැලවෙයි..
Latest News
May 18, 2024
සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ද සිල්වා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විමධ්‍යගත අයවැයෙන් ඔහුට වෙන් කරන ලද මුදල් පිළිබඳ කළ...
පළාත් පාලන මැතිවරණය හැකිතාක් ඉක්මන් කරන්න – මැතිවරණ කොමිසම රජයට දැනුම් දෙයි
Latest News
May 18, 2024
පවතින මැතිවරණ ගැටලු නිරාකරණය කර ගැනීමට සහ පළාත් පාලන කටයුතු සුමටව ක්‍රියාත්මක කිරීමට හැකිවීම සඳහා හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසම...
ආණ්ඩුව බෙදපු හාල් කාලා පරලොව ගිය කුකුල්ලු ගැන පරීක්ෂණයක් කරන්න ඕනෙ – ආශු මාරසිංහ
Latest News
May 18, 2024
රජය විසින් නොමිලේ බෙදා දෙන ලද සහල් ආහාරයට ගත් කුකුළන් කිහිප දෙනෙකු මිය යාම පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා...
1
...
196
197
198
...
291
Page 197 of 291
error:
Content is protected !!