Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
Popular Awards-2024 ජනප්‍රියම සම්මානය හේමාල් ප්‍රතික්ෂේප කරයි
Latest News
August 2, 2024
"Popular Awards" නමින් හැඳින්වෙන කණ්ඩායමක් / ආයතනයක් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ අනුමැතියකින් තොරව සම්මානයක් සදහා සිය නාමය නිර්දේශ කර ඒ සම්බන්ධ ප්‍රචාරණ කටයුතු ආරම්භ...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරෙහි වැඩ බැලීමට ලලිත් පතිනායක පත් කෙරේ
Latest News
August 2, 2024
ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරෙහි වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කර ඇති බව ජාතික පොලිස් කොමිසම...
කොලිවුඩ් නිෂ්පාදකයින්ගෙන් ධනුෂ්ට චිත්‍රපට තහනමක්
Latest News
August 1, 2024
අත්තිකාරම් ලබා ගත් නමුත් දින ලබා නොදීම හේතුවෙන් නළු ධනුෂ්ට තාවකාලික තහනමක් පැනවීමට දෙමළ චිත්‍රපට නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා. දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) මෙම...
නැටුම් පන්තියේ පිහි ඇණුමෙන් දැරියන් තිදෙනෙකු ඝාතනය වීමට එරෙහිව ප්‍රචණ්ඩකාරී ගැටුම්
Latest News
August 1, 2024
එංගලන්තයේ සවුත්පෝට් නගරයේ නැටුම් පන්තියකදී සිදුවූ ඛේදනීය පිහි ඇනුමකින් දැරියන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර එයට විරෝධය පා ප්‍රචණ්ඩකාරී ගැටුම්...
කේරළයේ වයනාද් හි නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව 256 දක්වා නගී.. තවත් 200 ක් අතුරුදන්
Latest News
August 1, 2024
කේරළයේ වයනාද් හි මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශවල දැවැන්ත නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 256 දෙනෙකු මියගොස් ඇති අතර 200 ක් පමණ තවමත් අතුරුදහන් වී...
හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම අණ දෙන නිලධාරියාගේ සිරුර හමුවේ.. ඔහුගේ අත්වල බොහෝ ඊශ්‍රායල ජාතිකයන්ගේ ලේ ගෑවිලා තිබුණා ඊශ්‍රායලය පවසයි
Latest News
August 1, 2024
ලෙබනනයේ බේරූට් නගරයට ආසන්නයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි ෆුවාඩ් ෂුකර් (Fuad Shukr) මිය ගිය බව හිස්බුල්ලා සංවිධානය නිවේදනය කර...
1
...
203
204
205
...
373
Page 204 of 373
error:
Content is protected !!