Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
පොලිස්පතිවරයා නිල ඇඳුම ගලවලා සිවිල් ඇඳුමෙන් ඇවිත් පොලිස්පති ලෙස කටයුතු කරනවා විපක්ෂය කියයි
Latest News
July 26, 2024
පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට නිල ඇඳුම ගලවා සිවිල් ඇඳුමෙන් පැමිණ තවමත් එහි කටයුතුවලට බලපෑම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී...
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපි පිළිගන්නේ නැහැ.. පොලිස්පති ධුරය හිස් නොවුණ සේ සැලකිය යුතුයි
Latest News
July 26, 2024
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ රාජකාරී අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රජය පිළිනොගන්නා බවත් එය වලංගු නැති බවත් බලරහිත කිරීමට කටයුතු කළ යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන...
පොලිස්පතිවරයා නෑ කියා යුක්තිය මෙහෙයුම් නවත්වන්නේ නෑ
Latest News
July 26, 2024
කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. යුක්තිය මෙහෙයුම්...
මොන හිතකින් කරපු අපරාධයක්ද? තාත්තා, අවුරුදු තුනහමාරේ දරුවගේ කකුලක් රෝදෙට අහු කරලා
Latest News
July 25, 2024
24 වන දින රාත්‍රී කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 03 යි මාස 06 ක පිරිමි දරුවෙකුට කෲර ලෙස සලකන බවට 118...
සාරා අලී ඛාන් ගුවන් සේවිකාවකට සැලකූ කැත ආකාරය කැමරාවල සටහන් වෙලා
Latest News
July 25, 2024
ඉන්දීය ජනප්‍රිය නිළි සාරා අලී ඛාන් ගුවන් යානයක් තුළ දී එහි ගුවන් සේවිකාවකට කෝපයෙන් ප්‍රතිචාර දක්වන වීඩියෝවක් පැපරාසීන් විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා. ගුවන්...
රුසියානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටේ.. කිසිවකු දිවි ගලවාගෙන නැහැ
Latest News
July 25, 2024
රුසියානු ගුවන් හමුදාවට අයත් Mi-28 හමුදා හෙලිකොප්ටරයක් නිරිතදිග රුසියාවේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීමෙන් කාර්ය මණ්ඩලය මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ...
1
...
220
221
222
...
381
Page 221 of 381
error:
Content is protected !!