Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ජනාධිපතිවරණ දිනය මේ සිකුරාදාත් නෑ.. ලබන සතියට කල් යයි
Latest News
July 25, 2024
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන්නේ ලබන සතියේ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. සභාපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය 26 සිකුරාදා දිනට...
මම ජාතිය බේරගන්න එනවා.. ජනාධිපතිවරණයට එන බව විජයදාස රාජපක්ෂ නිල වශයෙන් දැනුම් දෙයි
Latest News
July 25, 2024
2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. අද (25) කොළඹදි විශේෂ මාධ්‍ය...
අලුත් පොලිස්පති පතිනායක කෙනෙක්
Latest News
July 25, 2024
දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු...
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සමු ගනී
Latest News
July 25, 2024
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 81 වන වියේ පසු වූ ඒ මහතාඒ මහතා අද (25)...
ජනාධිපති අපේක්ෂකත්වය එළියෙන් ගේන කෙනෙක්ට දෙන්නම්… අගමැති කම අපට ඕනේ
Latest News
July 24, 2024
ජනපති අපේක්ෂකයා බාහිර ලෙස පැමිණේ නම් අගමැති කම අපේක්ෂකත්වය පොදු ජන පෙරමුණ වෙත ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක...
විශ්‍රාමිකයන්ට රු 3000 ක දීමනාවක්
Latest News
July 24, 2024
විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම දීමනාව එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිතයි. ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත්...
1
...
221
222
223
...
381
Page 222 of 381
error:
Content is protected !!