Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
මයික්‍රොසොෆ්ට් හොක් ගා නැවතී ලෝකය මඳකට නවතී: ගුවන් ගමන්1000 ක් ඇතුළු ලොව පුරා සේවාවන් රැසක් අඩාල වේ
Latest News
July 19, 2024
ලොව පුරා ක්ෂේත්‍ර කිහිපයක තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් හේතුවෙන් අද (19) සේවා රැසකට බාධා එල්ල වුණා. ඒ Microsoft හි ක්ලවුඩ් සේවාවල මතුවුණු දෝෂ සහිත තත්ත්වයක් හේතුවෙනි. මේ...
මේ සති අන්තයේ අනුර ජපානයේ ලාංකිකයන් හමුවට
Latest News
July 19, 2024
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ ජුලි 21 වන දින ජපානයේ Tsukuba හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකිකයන්ගේ...
ෆොන්සේකා නෙරපයි.. සභාපති පුටුව ඉම්තියාස්ට
Latest News
July 19, 2024
සමගි ජන බලවේග පක්ෂයේ නව සභාපතිවරයා ලෙස එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකිර් මහතා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු...
කෝටියක් වටින රූපලාවන්‍ය නිෂ්පාදන රේගුවේ දී අතුරුදන්.. නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් ඇතුළු හතරකගේ වැඩ තහනම්
Latest News
July 19, 2024
නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ...
බංගලාදේශය ගිනි ගනී.. ජාතික රූපවාහිනියත් ගින්නෙන් අලු වෙලා යයි
Latest News
July 19, 2024
ෂෙයික් හසීනා සහ රජයට එරෙහිව විරෝධතා දක්වන්නන් විසින් බංගලාදේශයේ රාජ්‍ය රූපවාහිනියට ගිනි තබා ඇති බව මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා. කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට...
ජනප්‍රිය සංචාරක ඉන්ස්ටග්‍රෑම් තරුවක් වීඩියෝ කරමින් ඉද්දී අඩි 300 ක් උස දිය ඇල්ලක් මුදුනින් බිමට
Latest News
July 19, 2024
ඉන්දියාවේ මුම්බායි හි ජනප්‍රිය සංචාරක බලපෑම් කරන්නියක් (Travel Influencer) වන ආන්වි කම්දාර් මහාරාෂ්ට්‍රයේ රයිගාඩ් අසල කුම්බේ දිය ඇල්ලේ සිට අඩි 300 උසින් බිමට වැටී...
1
...
224
225
226
...
381
Page 225 of 381
error:
Content is protected !!