Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ඉතාලි අගමැතිනියගේ උසට විහිළු කළ මාධ්‍යවේදිනියට ඩොලර් 5000 ක දඩයක්
Latest News
July 18, 2024
ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනිට (Giorgia Meloni) සමාජ මාධ්‍ය සටහනකින් විහිළු කරනු ලැබූ මාධ්‍යවේදිනියකට ඩොලර් 5,465 ක වන්දියක් ගෙවන ලෙස මිලාන් අධිකරණයක් නියෝග කර තිබෙනවා. මෙම...
ජවිපෙ බලය හොබවන අකුරැස්ස සමූපකාරයෙන් කෝටි 17 ක නවීන රෝහලක්: රට හදන හදන හැටි කරලම පෙන්වයි
Latest News
July 18, 2024
2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. අකුරැස්ස නගර...
කෝටියක කප්පමක් ඉල්ලා මිතුරාව පැහැර ගනී
Latest News
July 18, 2024
කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයෙකු මාවතගමදී පැහැරගෙන ගොස් නාරම්මල පාළු නිවසක රඳවාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙක්ව විශේෂ කාර්ය බළකාය විසින්...
කුරුනෑගල හිටපු නගරධිපතිගේ සිර දඬුවම වසරකට අඩු කරයි
Latest News
July 18, 2024
කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිරදඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු...
රාජ්‍ය සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ සමලිංගික කලත්‍රයන්ටත් හිමිවෙන ඓතිහාසික නඩු තීන්දුවක්
Latest News
July 18, 2024
රාජ්‍ය සෞඛ්‍ය රක්‍ෂණයේ දී සමලිංගික සහකරුවන් කලත්‍රයාගේ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන බව දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබෙනවා. 2021...
පුරප්පාඩු 40 ක් පිරවීමට පැවති Walk-in Interview එකට 1000 කට අධික පිරිසක් ඇවිත් විශාල තෙරපීමක්
Latest News
July 18, 2024
ගුජරාට් ප්‍රාන්තයේ බරූච් දිස්ත්‍රික්කයේ හෝටලයක පැවැති රැකියා සම්මුඛ පරීක්ෂණයක් අතරතුර විශාල තදබදයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි. මෙම තදබදය හේතුවෙන් තල්ලු වී ගිය...
1
...
225
226
227
...
381
Page 226 of 381
error:
Content is protected !!