Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
වෙපන් එක දුන්නේ පාවිච්චි කරන්න. පවක් වෙන් නෑ. බය වෙන්න එපා.
Latest News
April 26, 2024
අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...
විජයදාසත් එක්කම මෛත්‍රී පිළ හාන්සියි
Latest News
April 25, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (24) වාරණ නියෝගයක් නිකුත් කර...
විභාගයකින් තොරව කොරියා රැකියා සඳහා දුන් පුහුණුව – පොලිස් රිපෝට් 400 කට වඩා දැනටමත් ඉල්ලුම් කරලා
Latest News
April 25, 2024
තරග විභාගයකින් තොරව රජය හරහා කොරියාවේ කෘෂි අංශයේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහාරාමයේ දේශපාලනඥයෙකු තරුණයන් පන්සියයකට පුහුණුවක් ලබා දී ඇති බව වාර්තා වෙනවා. එම දේශපාලනඥයා...
රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් පැවැත්වීමට සියල්ල සූදානම්
Latest News
April 25, 2024
ජනාධිපතිවරණයක් අභියස, දූෂිත දේශපාලන ක්‍රමයක් වෙනස් කිරීමේ අභිමුව සිටින මොහොතක මෙවර මැයි රැලිය රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් බවට පත්වන බව...
ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් තමන්ගේ හයිය පෙන්වන මැයි දිනයක් වේව්
Latest News
April 25, 2024
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක වසරක් ලෙස රටේ පුරවැසියන් ඉල්ලන පරිවර්තනීය යුගය ආරම්භ කරන සලකුණක් මෙන්ම වැඩ කරන කාන්තාවගේ සුවිශේෂී මැයි දිනය බවට මෙවර ජාතික...
ජනාධිපති සමාව දෙන්න මෛත්‍රී අල්ලස් ගත් බවට ප්‍රබල චෝදනාවක්
Latest News
April 25, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව පිරිනැමූ රෝයල් පාර්ක් ඝාතනයේ චූදිත ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ නිදහස් කිරීමට අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට ඇමැති...
1
...
310
311
312
...
383
Page 311 of 383
error:
Content is protected !!