Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
අනුර සජිත් විවාදය මෙහෙයවීමට නීති ශිෂ්‍යයෝ පෙරට එයි
Latest News
April 24, 2024
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදය සංවිධානය හා ඒ සඳහා අවශ්‍ය...
IMF මීළඟ ණය වාරිකය අහිමි වෙන ලකුණු
Latest News
April 24, 2024
ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය අහිමි වීමේ අවධානමක් මතු වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. බැඳුමිකර හිමියන් සමඟ සිදු...
ජාතික ජන බලවේගයේ රජයක අහිමි වෙන වරප්‍රසාද
Latest News
April 24, 2024
ජාතික ජන බලවේගයේ රජයක් තුළ ජනතාවට නොලැබෙන කිසිදු වරප්‍රසාදයක් දේශපාලනඥයන්ට හිමි නොවන බව එම පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. මන්ත්‍රීවරයෙකු විසින් ඉටුකරනු ලබන්නේ...
ලැම්බෝගිනි පදින දේශපානඥයන්ගේ පුතාලා සහ වරායේ කම්කරු රස්සාවට ගිය තෙවරප්පෙරුමගේ පොඩි පුතා
Latest News
April 24, 2024
පාලිත තෙවරප්පෙරුම නම් මානව හිතවාදියා අප අතරින් සමුගෙන ගියේ ඔහු පිළිබඳ තවත් වසර ගණනාවකට කතා කිරීමට දේ ඉතිරි කරමිනි. සිය පුතුන් දෙදෙනාට ප්‍රාණ සරිව ආදරය...
ඉන්දියාවෙන් ලංකාවට වන්දනාකරුවන් හා සංචාරකයින් ගෙන්වන දැවැන්‍ත ව්‍යාපෘතියක් ඇරඹේ
Latest News
April 23, 2024
ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික...
අනුරගේ දින හතර කොහෙත්ම සජිත්ට බෑ. සජිත් වැඩ – නලින් ඒ පාර කියන කතාව
Latest News
April 23, 2024
යෝජිත සජිත් අනුර විවාදය සඳහා මේ වන විට ජාතික ජන බලවේගයෙන් ලිඛිතව දන්වා ඇති දිනවල දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්...
1
...
311
312
313
...
382
Page 312 of 382
error:
Content is protected !!