Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ක‍්‍රිකට් ආයතනය වටලා විරෝධතා.. කැරලි මර්දන ඒකකය කැඳවයි
Latest News
November 4, 2023
වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් අද (04) උදෑසන පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට එක් වී සත්‍යග්‍රහයක නිරත වූ අතර පසුව එම...
ගාසා තීරයට වගේම ශ්‍රී ලංකාවටත් සලකන්න – ජනපති ජ්‍යාත්‍යන්තරයෙන් ඉල්ලයි
Latest News
November 4, 2023
ශ්‍රී ලංකාව සහ ගාසා තීරය යන දෙඅංශයේම මානව හිමිකම් ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කණස්සල්ල පළ කර...
ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව වහාම ඉල්ලා අස්විය යුතුයි – ක්‍රීඩා ඇමති
Latest News
November 4, 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 302 ක ලැජ්ජා සහගත පරාජයක් අත්විඳීමත් සමඟ, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
ක්‍රිකට් ආයතනය ගෙදර යවන #GoHomeSLCboard ව්‍යාපාරය ඇරඹේ
Latest News
November 4, 2023
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජයත් සමග මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් සමාජ...
විෂ හතු වර්ගයක් කවා තිදෙනෙක් ඝාතනය කළ කාන්තාවක් පෙම්වතාවත් සිව්වරක් ඒ ක්‍රමයටම එලොව යවන්න හදලා
Latest News
November 3, 2023
විස හතු වර්ගයක් ලබා දී පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඕස්ට්‍රේලියානු කාන්තාවක් අවස්ථා හතරකදී තම හිටපු පෙම්වතා ඝාතනය කිරීමට තැත් කළ...
“ඔබේ සොල්දාදුවන් කළු බෑග්වලින් නැවත පැමිණෙනු ඇති” හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට පණිවිඩයක්
Latest News
November 3, 2023
ගාසා තීරයේ ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව හමුදාව ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව හමාස් සන්නද්ධ බලකායේ ප්‍රකාශක අබු උබයිඩා (Abu Ubaida) පවසා තිබේ. "ඔබේ සොල්දාදුවන්...
1
...
327
328
329
...
380
Page 328 of 380
error:
Content is protected !!