Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් පැය 24 ක් තුළ ගාසා තීරයේ 700 ක් මරු දකී
Latest News
October 25, 2023
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර වැඩි වීමෙන් අඟහරුවාදා එක් පැයක් තුළ අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගිය බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා...
ළමුන් හා කාන්තාවන් ඝාතනයට අනුබල දෙන එක්සත් ජාතීන්ගේ මහලේකම් වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කිරීමක්
Latest News
October 25, 2023
ඔක්තෝබර් 7දා ඊශ්‍රායලයට එරෙහි හමාස් ත්‍රස්තවාදී කන්ඩායමේ විනාශකාරී ප්‍රහාරය සඳහා වූ පෙළඹවීම යුදෙව් රාජ්‍යය විසින් පලස්තීන ප්‍රදේශ අඛණ්ඩව පාලනය කිරීම බව හැඟවෙන ප්‍රකාශයක් සිදු...
පොහොට්ටුවෙ ඇමතිධුර දෙකක් ශ්‍රීලනිපයට දීම ගැන මහින්ද කණස්සල්ල පළ කරයි
Latest News
October 25, 2023
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් දුන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. හදිසි කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ...
සෞඛ්‍ය සේවයේ ඔළුගෙඩි සහ ප්රතිපත්තිවල තීරණාත්මක වෙනස්කම් කිහිපයක්
Latest News
October 25, 2023
සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රතිපත්ති සහ පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණාත්මක සහ කාලෝචිත වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බව නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා...
කාන්තාවන්ට රෑ වැඩමුරවල වැඩ කිරීමට ඉඩ සලසමින් කම්කරු නීති වෙනස් වේ
Latest News
October 25, 2023
විදේශ සමාගම් සඳහා සේවා සපයන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි සඳහා බාහිරින් සේවා සපයන ආයතනවල කාන්තා කාර්ය මණ්ඩලවලට රාත්‍රී මුරවල වැඩ කිරීමට අවසර දීම...
දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ වට්ස්ඇප් ඔස්සේ අලෙවි කරන ශ්‍රී ලාංකික කණ්ඩායමක් පිළිබඳ ජ්‍යාත්‍යන්තර සංවිධානයක් තොරතුරු හෙළි කරයි – ළමා හා කාන්තා කාර්යංශය ඉන්පසු...
Latest News
October 25, 2023
කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යාත්‍යන්තර සංවිධානයක්...
1
...
336
337
338
...
382
Page 337 of 382
error:
Content is protected !!