Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී
Latest News
December 14, 2025
'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන, ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රජයෙන් ඉල්ලීමක් කර...
යෝධ වැව අභය භූමියේ මායිම් ගල් දාන්න විරුද්ධ වෙන්න කාටද ඔච්චර බලයක් තියෙන්නේ? බදියුදීන් ඉදිරියේ තියාගෙන ජනාධිපති කළ කතාව
Latest News
December 14, 2025
ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේදී ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩ නැඟීම කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා...
මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්
Latest News
December 13, 2025
එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන් මස්ක් විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය වෙනුවෙන් විශේෂ පරිත්‍යාගයක් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ...
මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…
Latest News
December 13, 2025
ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය සඳහා ඉන්දියාවේ කොල්කටා වෙත පැමිණියේ අද (13) උදෑසනය. එම සංචාරයෙහි කොටසක් ලෙස ඔහු කොල්කටා හි සෝල්ට්...
තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?
Latest News
December 13, 2025
වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා නීති විරෝධී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට තෙල්දෙණිය පොලිසිය සමත් වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්...
දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ
Latest News
December 13, 2025
2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත මිනිසුන් බවට ශ්‍රී ලාංකිකයන් පත්ව තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් 102 ක සාමාන්‍ය IQ මට්ටමක් පෙන්නුම් කරන බව...
1
...
75
76
77
...
383
Page 76 of 383
error:
Content is protected !!