Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
මෙසී ඇවිත් ඉන්දියාවේ කලබලයක්.. රසිකයින් ක්‍රීඩාංගනයක් කුඩු කරයි
Latest News
December 13, 2025
ලයනල් මෙසීගේ ඉන්දීය සංචාරය අතරතුර කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගනයේ අද (13) දැඩි නොසන්සුන්තාවයක් ඇති වුණා. ඒ එම ස්ථානයට මෙසී පැමිණීමෙන් මිනිත්තු කිහිපයකට පසුය. මෙසී පැමිණීමත්...
ලයනල් මෙසී ඉන්දියාවේ.. ඔහු සමඟ එක ඡායාරූපයකට රු ලක්ෂ 34ක්
Latest News
December 13, 2025
ලෝක ප්‍රසිද්ධ පාපන්දු තරුවක් වන ලයනල් මෙසී මේ වන විට සිටින්නේ අපගේ අසල්වැසි ඉන්දියාවේය. සුප්‍රසිද්ධ තරුව දැක බලා ගැනීමට ඉන්දියානුවන් දහස් ගණනක් කොල්කටා නගරයට රැස්ව...
විරෝධයකට පෙර සූදානම් වීම: විපතට පත් ජනතාව හමුවට යන මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව තර කෙරේ
Latest News
December 13, 2025
ශ්‍රී ලංකාව හදිසියේ ආපදා තත්ත්වයට මුහුණ දී සිටින මේ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීම සඳහා ජනතාව අතරට යන මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව තර කර ඇති බව...
පාට පක්ෂ බේද නැතුව ළමයි 50,000කට නාමල්ගේ ආදරය
Latest News
December 13, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද "ආදරය" වැඩසටහන යටතේ දකුණ, වයඹ, මධ්‍යම, ඌව, උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත්...
මන්ත්‍රී රන්වල වරදක් කර ඇත්නම් පදවිය, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Latest News
December 12, 2025
නීතිය සැමට සමාන වන අතර නීතිය පවතින්නේ සැමට ඉහළින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය අනතුරක් සිදු කර ඇත්නම් තනතුර,...
බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා
Latest News
December 12, 2025
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වල මහතා පදවාගෙන ගිය ජීප් රථය මෝටර් රථයක ගැටී වයස අවුරුදු එකක බිළිඳෙකු හා කාන්තාවන්...
1
...
76
77
78
...
383
Page 77 of 383
error:
Content is protected !!