Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
සමගි ජන බලවේගය කණ පිට පෙරළා ෆොන්සේකා ජනාධිපතිවරණයට
Top Stories
May 22, 2024
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වී තිබෙනවා. සමගි ජන බලවේගයේ වත්මන් සභාපතිවරයා ජුනි මාසයේදී...
ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ශෝකය පළ කිරීමට අනුර ඉරාන තානාපති නිල නිවසටම යයි
Top Stories
May 22, 2024
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවසට ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින්...
අනතුරට ලක් වූ හෙලිකොප්ටරයෙන් ඉරාන ජනපතිගේ සිරුර ඉවත් කරන හැටි
Top Stories
May 20, 2024
රාන රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය විසින් නිකුත් කරන ලද දර්ශන කිහිපයක, ගලවා ගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සිරුරු ගොඩ ගන්නා ආකාරය පෙන්වා දී...
ඉරාන ජනාධිපති රයිසි ඇතුළු හෙලිකොප්ටරයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව තහවුරු කෙරේ
Top Stories
May 20, 2024
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය හමු වීමත් සමඟ ඉරාන ජනාධිපති ඇතුළු එහි ගමන්...
ඉරාන ජනපති ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට රටවල් රැසක් එක්වේ – යුරෝපා සංගමය කොෆර්නිකස් චන්ද්‍රිකා පද්ධතියත් සක්‍රීය කරයි
Top Stories
May 20, 2024
ඉරානයේ ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා වන හොසේන් අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු නිලධාරීන් රැගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙන් පසු සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා...
ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අභිරහස් ලෙස කඩා වැටේ – ඔහු වෙනුවෙන් යාඥා කරන්නැයි රාජ්‍ය මාධ්‍යයෙන් ඉල්ලීමක්
Top Stories
May 20, 2024
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් “හදිසි කඩා වැටීමකට” ලක්ව ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා. පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින නමුත්...
1
...
127
128
129
...
171
Page 128 of 171
error:
Content is protected !!