Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
ගෝඨාභය යටතේ පූස් පැටව් වගේ හැංගිලා හිටිය නාමල්, සාගර දැන් බල්ලො වගේ එළියට ඇවිත් බුරන්න පටන් අරන් – නිමල් ලංසා
Top Stories
October 27, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පූස් පැටවුන් මෙන් ගොළු වූ...
“අපගේ හඬ දිගටම පවතිනු ඇත” සිය මාධ්‍යවේදියාගේ පවුලම ඝාතනය කෙරුණු ඊශ්‍රායලයේ ප්‍රහාරය Al Jaseera හෙළා දකී
Top Stories
October 26, 2023
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ සිය වාර්තාකරුගේ බිරිඳ, පුත්‍රයා සහ දියණිය මිය ගිය බව Al Jaseera පුවත් ඒජන්සිය පවසයි. හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ...
ලෝකෙන් උතුම් රට ලංකාවේ සැප්තැම්බර් මාසයේ දී පමණක් අතවරයට ලක් වූ දැරියන් ගණන 168යි. 22 ක් ගැබිණියන්
Top Stories
October 26, 2023
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටින් වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වී ඇතැයි වාර්තා වී තිබේ. ඒ අතර 22 දෙනෙකු...
නන්දා මාලිනී අසාධ්‍ය තත්ත්වයේ බවට පැතිර යන කටකතාවල ඇත්ත නැත්ත
Top Stories
October 25, 2023
ප්‍රවීන ගායිකා විශාරද නන්දා මාලනී මහත්මිය පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවට ඊයේ (24) දිනයේ...
විදේශීය වෛද්‍ය උපාධි සඳහා ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවසර හිමි වේ
Top Stories
October 24, 2023
ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය උපාධි ලෙස පිළිගැනීමට රජය තීරණය කර තිබෙනවා. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව...
ලලිත් කොතලාවලගේ මරණය පිළිබඳ සැකයක් – බිරිඳ දේහය එපා කියයි
Top Stories
October 24, 2023
අභාවප්‍රාප්ත ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් සැක මතු කරමින් ඔහුගේ බිරිඳගේ සොහොයුරිය කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අභාවප්‍රාප්ත ව්‍යාපාරිකයාගේ...
1
...
132
133
134
...
158
Page 133 of 158
error:
Content is protected !!