Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
අනුර දිසානායක මීලග ජනාධිපති නියතයි.. ඡන්ද ප්‍රතිශතය දැනටම 50% පැනලා..
Top Stories
November 20, 2023
මීලග ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා බවට සමීක්ෂණයක් මගින් ඔප්පු වී ඇති බව ජනතා විමුක්ති...
නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් කරන්න කැබිනට්ටුව තීන්දු කරයි!
Top Stories
November 7, 2023
හොටල් ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි පරිශ්‍රය ටාජ් සමුද්‍රා හෝටලය වෙත ලබා දීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...
80% තරුණයෝ රට අත්හැර යන්න බලන් ඉන්නවා..
Top Stories
November 7, 2023
“මේ පාලකයෝ හිටියොත් අපේ දරුවන්ගේ පරම්පරාවටත් යුද්ධ කරගන්න සිදුවෙනවා” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නිව්යෝර්ක් ජන හමුව අමතමින් පැවැසීය. නිව්යෝර්ක්හි වෙසෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ජංජාලය : SLC විසුරුවා හැරීම නිවුස් ඇලර්ට්වලින් දැනගත් ජනාධිපතිතුමා ක්‍රීඩා අමාත්‍යවරයා ඇමතූ හැටි
Sport
November 7, 2023
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තමාගෙන් නොවිමසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය භාර ගැනීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවක්...
ක්‍රිකට් අතුරු කමිටුව ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී !
Top Stories
November 6, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය...
ශ්‍රී ලංකා ක්‍රිකට් නව අතුරු කමිටුව පිළිබඳ දැනුම්වත් නොකිරීම නිසා ජනපති සහ ක්‍රීඩා ඇමති අතර ආරවුලක්
Top Stories
November 6, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ නව අතුරු කමිටුව පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දීමක් නොකිරීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර...
1
...
140
141
142
...
170
Page 141 of 170
error:
Content is protected !!