Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
අනුරගේ ජයග්‍රහණය හර්ෂ පිළිගනී
Top Stories
September 22, 2024
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඔවුන් දැඩි ප්‍රචාරක කටයුතු කළ නමුත් නව ජනාධිපතිවරයා වන්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර...
තැපෑලෙන් කසකාරයා එයි.අනුර පෙරමුණේ
Top Stories
September 22, 2024
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක කස කාරයන් වන්නේ රාජ්‍ය සේවකයින්ය. ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා පත් කිරීම සඳහා ඊයේ (22) පැවැත්වුණු ජනාධිපතිවරණයේ කසකාරයා මුලින්ම මතුවුණේ රත්නපුරයෙනි. එම ප්‍රතිඵලය අනුව...
හදිසි ඇඳිරි නීතිය පිළිබඳ අනුරගෙන් විශේෂ නිවේදනයක්
Top Stories
September 21, 2024
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා...
මුළු රටටම ඇඳිරි නීතිය…
Top Stories
September 21, 2024
ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට...
ගුවන් හමුදාවේ 200ක බල ඇණියක් හදිසියේ ගුවන් තොටුපළට..
Top Stories
September 21, 2024
සෝදිසි මෙහෙයුම් සිදු කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 200ක් පමණ පිරිසක් ගුවන් තොටුපළට යොදවා...
රටේ ආරක්ෂාව පිළිබඳ විශේෂ නිවේදනයක්..
Top Stories
September 21, 2024
පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. මෙම කාලය තුළ...
1
...
61
62
63
...
159
Page 62 of 159
error:
Content is protected !!