Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න: AKD, රනිල් ශීඝ්‍රයෙන් ඉහළට.. රනිල්, සජිත් අභිබවා යයි
Top Stories
August 28, 2024
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි මාසයේදී ඔවුන්ගේ හිතකරත්ව ශ්‍රේණිගත කිරීම්වල ඉහළ වර්ධනයක් ලබාගෙන ඇති බව ස්වාධීන පර්යේෂණ...
සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔස්සේ ජාතිය ඇමතීමේ වරම්: මුල්ම අවස්ථාව නුවන් බෝපගේට
Top Stories
August 28, 2024
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයින්ට සිය ප්‍රචාරණ කටයුතු හා අදහස් දැක්වීම සඳහා අවකාශය ලබා දෙමින් මැතිවරණ කොමිෂන් සභාව සහ රජයේ ප්‍රවෘත්ති...
රජයේ සේවකයින්,පොලිසිය හා හමුදාව අනුරට
Top Stories
August 28, 2024
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් මොහොතේ උපක්‍රමයක් යොදනු ඇතැයි ඇතැමුන් සැක පහළ කරන බව පවසමින් අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27)...
රණතුංගලාගේ මිනුවන්ගොඩත් හෙල්ලෙයි..ජයග්‍රහණයෙන් පසු 77 රණතුංගලාට වෙච්ච දේ නොවෙන්න වැඩ කරන හැටි කියා දුන් අනුර
Top Stories
August 27, 2024
"මිනුවන්ගොඩ නගරයට රැස්වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව කියාපාන්නේ අන් කවරක්වත් නොව වැඩේ හරි බවයි.ඒත් අත් අරින්න එපා.සතුරා විශාල ලෙස කලබල වෙලා ඉන්නේ.ඒගොල්ලන්ගේ ජීවිත කාලයේ...
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
Top Stories
August 27, 2024
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ සේවා කැඳවීමට නියෝග ලබා දී තිබෙනවා. මෙම පියවර මැතිවරණයට පෙරාතුව...
අනුර ජයග්‍රහණය කරන බවට ඉන්දීය බුද්ධි වාර්තාවක්
Top Stories
August 27, 2024
ඉන්දීය බුද්ධි අංශ වාර්තාවකට අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය වාර්තාවක්...
1
...
77
78
79
...
166
Page 78 of 166
error:
Content is protected !!