Top Stories

ජනමත විචාරණයක් නැතිවම රනිල්ට තව අවුරුද්දක් ඉන්න පුළුවන් පොටක් පෑදේ – නීතිපති මතය විමසීමට සූදානම් වෙයි

නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වන බවට ප්‍රකාශ කළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ජනාධිපති ධුර කාලය සහ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කිරීමට රජය උපරිම උත්සාහ...

මුළු ලෝකෙම නායකයින්ට අපලයක් : මලාවි උප ජනාධිපති ගමන් ගත් ගුවන් යානයත් අතුරුදන්

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. මලාවි...

දුව බලන්න ඕස්ට්‍රේලියාවට ගිය අම්මාට සම දියවෙන දුර්ලභ රෝගයක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී 74 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් දුර්ලභ රෝගයකට ගොදුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇය ගොදුරු වී ඇත්තේ Buruli...

අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික දර්ශන සඳහා කතුන් යොදාගත් යුවළක් මාට්ටු

තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන බවට ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කරමින් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයට ගෙන්වා ගෙන බලහත්කාරයෙන් ඔවුන් අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික ක්‍රියා සඳහා යෙදවූ සහ...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දඬුවම් කළේ පැත්‍තක හිටිය පොලිසි සැරයන් කෙනෙකුටයි කොස්තාපල් කෙනෙකුටයි විතරයි – රවී සෙනෙවිරත්න කළ ආන්දෝලනාත්මක කතාව

2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූ වහාම සිය අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කිරීමටත් පෙර සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරයේ...

ජාතික ජන බලවේගයේ වේදිකාවට නොයැන්නයි රවී සෙනෙවිත්නට සාගලගෙන් සහ සජිත්ගෙන් තර්ජන

ජාතික ජන බලවේගයට විශ්‍රාමික පොලිස් සාමුහිකය සමඟ එක් වීම සිදු නොකරන්නැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් බලපෑම් එල්ල...
error: Content is protected !!