Top Stories

තර්ජන අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වැඩි කෙරේ

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් සිටියද තර්ජන තක්සේරු කිරීම් මත පදනම්ව, ප්‍රධාන අපේක්ෂකයින්ට පමණක් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතුවලදී වැඩි ආරක්ෂාවක් ලැබෙනු...

ප්‍රාථමික අධ්‍යාපනය මව්භාෂාවෙන් හැදෑරීම අනිවාර්යයි.. දිලිත්ගේ ප්‍රතිපත්තියක් මතභේදයට

ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්යයෙන් මව් භාෂාවෙන් ඉගැන්විය යුතු බව මව්බිම ජනතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු...

මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරන ‘හිරු’ නාළිකාවට අවවාද

හිරු මාධ්‍ය ජාලය මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව පවසමින් මැතිවරණ කොමිසම අවවාදාත්මක ලිපියක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ සමයක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ...

වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාව නොසන්සුන්

ඉන්දියාවේ කොල්කටා නගරයේ පුහුණු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමට එරෙහිව වෛද්‍යවරුන් ආරම්භ කළ විරෝධතාවක් රට පුරා පැතිර යාමෙන් පසු රෝහල් සේවා අඩාල වූ බව...

දැරියකට සමූහ අතවර කළ සිදුවීම සැඟවූ තණමල්විල පාසලේ ප්‍රින්සිපල් ඇතුළු ගුරුවරු 4 ක් අත්අඩංගුවට

තණමල්විල පාසලක 16 හැවිරිදි ශිෂ්‍යාවකට ශිෂ්‍යයන් 21 දෙනකු විසින් ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ අපරාධය පිළිබඳ තොරතුරු වසන් කිරීම, ඊට ආධාර අනුබල...

අපි ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ

සිය ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) ප්‍රකාශ කළේ මැතිවරණවලට තරග කිරීමට සහ...
error: Content is protected !!