Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Top Stories
නංගි මුදල් අච්චු ගැහුවා. අයියා සංස්කෘතික අරමුදලේ මුදල් හොරකම් කළා – ඉරාන් හතර වටේටම නෙළයි
Top Stories
June 3, 2024
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලේ මුදල් හොරකම් කළ බවට පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වූ විගණන වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බව සමගි ජන...
කෝටි 20ක් වැය කර ගෙන්වූ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය සවි කර ගත නොහැකි වීමෙන් වැරදුණු කාලගුණ අනාවැකිය
Top Stories
June 3, 2024
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඊයේ (02 වැනිදා) දිනය සම්බන්ධයෙන් නිවැරදි කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණේ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නොමැතිවීම නිසා වැසි තත්ත්වය පිළිබඳව නිශ්චිතවම...
අනුරගේ රුවින් ලන්ඩනයේ බස් සරසයි
Top Stories
June 3, 2024
ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ රුවින් සරසන ලද බස් රථයක් එරට මාර්ගවල ධාවනය වෙමින් පවතින බව වාර්තා වෙනවා. එම බස් රථය...
මාළිමාව නෙවෙයි කවුරු ආවත් 88-89 නියෝජනය වෙලා නැත්නම් ඔවුන් අඩුකුළේ හා සමාන වෙනවා.
Top Stories
June 2, 2024
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකයකෙු සහ හිටපු පළාත් සභා මන්ත්‍රී මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ වර්තමානයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ...
මැතිවරණ කල් දැම්මොත් කොස්සෙන් කන්න ලෑස්ති වෙන්න
Top Stories
May 31, 2024
මැතිවරණ කල් දැමීමට රජය උත්සහ දැරුවොත් ඊට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තා බලමුළු පාරට බැසීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි...
හිඟුරක්ගොඩ මාළිමා රැළියට පෙර නොවූ විරූ විශේෂ ආරක්ෂාවක්..
Top Stories
May 31, 2024
අතිවිශාල ජනතා සහභාගිත්වයකින් ඊයේ (30) හිඟුරක්ගොඩ දී පැවති ජාතික ජන බලවේගයේ ගොවි රැළියට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිසියේ විශේෂ ආරක්ෂාවක් ලැබී තිබුණු බව...
1
...
94
95
96
...
141
Page 95 of 141
error:
Content is protected !!