UTurn Film Media Preview
Pix By - Shameera Gunasekara
නයනානන්ද සහ අසංග අතරට මැදි වුණු විජයබා කොල්ලයේ නීලමනී
සෙනාලි මේ දවස්වල දෙදෙනකුගේ ආදර කතාවකට මැදිවෙලා නේද මොකක්ද ඒ ආදර කතාව?මහාචාර්ය සුනිල් ආරියරත්න මේ දවස්වල අධ්‍යක්ෂණය කරන විජයබා කොල්ලය චිත්‍රපටයේ තුන්කොන්...
තෘප්තිය! ඇත්ත ඇති සැටියට
ලිංගිකත්වය යනු ස්වභාවික ආශ්වාදයකි. අපි ආහාරවලට ප්‍රිය කරනවා සේම ලිංගික තෘප්තියටද ආශා කරනවා. ලිංගික ආශාව යනු ඕනෑම නිරෝගී පුද්ගලයකුගේ මනසේ ඇතිවන උත්තේජනයකි....
සූස්තියක මිහිර ළඟදීම රිදී තිරයට
කුෂාන් වීරරත්නගේ නවතම සිනමා නිර්මාණය “සූස්ති” ළඟදීම තිරගත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
කළණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප්‍රධාන...
කන්ගනා මාධ්‍යවේදියකු සමඟ හැප්පෙයි
ඉදිරියේ දී තිරගත වීමට නියමිත බොලිවුඩ් නිළි කන්ගනා රනාවුත් ප්‍රධාන චරිතය නිරූපනය කරන Judgemental Hai Kya චිත්‍රපටයේ ගීතයක් එළි දැක්වීමේ අවස්ථාවක...
සාක් සම්මාන උළෙලේ අනෝමා හොඳම නිළිය වෙයි
චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ සිදු කළ රංගනය වෙනුවෙන් ප්‍රවීණ රංගනවේදි අනෝමා ජනාදරී පෙරේදා කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවැත්වුණු නවවැනි...
වැඩිහිටියන්ට වඩාත් සුදුසු ටෙලි නාට්‍යයක් පෙන්වන ස්වර්ණවාහිනියට එරෙහිව විරෝධයක්
ස්වර්ණවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යයක් සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි විවේචනයන්ට ලක් ව තිබේ. පෙර දැනුම් දිමකින් තොරව වැඩිහියන්ට වඩාත් සුදුසු ජවනිකා එහි...
සහරාන්ගේ ප්‍රහාරයෙන් සංගීතයෙන් යැපෙන අයත් අසරණ වෙලා
මාස දෙකකට පෙර වූ ප්‍රහාරයේ ප්‍රතිඵල තවමත් ශ්‍රී ලාංකිකයන්ට අත් විදින්නට සිදුව ඇත. මේ නිසාවෙන්ම සැමගේ ජීවිත වල ආර්ථික බිදවැටිම උපරිමයෙන්ම සිදුව...
ස්වර්ණ පුස්තක සම්මාන උළලේ අවසන් පුර්ව වටයට නිර්දේශිත කෘති මෙන්න
ශ්‍රී ලාංකේය නවකතාවේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවත්වනු ලබන "ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ" අවසන් පුර්ව වටය සදහා කෘති නම් කිරීම...
Chandimal Jayasinghe Surprise Birthday Party
Photo courtesy - Rasika COOL Photography