හැමදේම විවේචනය කරන මිනිස්සුන්ට කාවින්ද්‍ය කිව්ව දේ..

ඔයා සතුටින් ඉන්නවා දැක්කම මට මාරම සතුටුයි.

ඇත්තටම තව කෙනෙක්ගේ සතුටක් දැකලා අවංකව සතුටු වෙන්න පුළුවන් කීයෙන් කීදෙනාට ද? හැමෝම ආදරේට කවී කියලා කතා කරන කාවින්ද්‍යා අධිකාරි සමාජ මාධ්‍යවලට එන්නෙ නිකන්ම නිකන් සෙල්ෆියක් දෙකක් අප්ලෝඩ් කරල යන්න විතරක්ම නෙවෙයි.

ඊට එහා ගිහින් සමාජයට හිතන්න යමක් එකතු කරන්න කවී හැම වෙලාවෙම උත්සහ කරනව අපි දකිනවා.

අපි හැමවෙලාවෙම අනිත් මනුස්සයව විවේචනය කරන්න කැමති අඳින ඇඳුමක වුණත් කියන්න අඩුපාඩුවක් නැත්නම් චූටි පැල්ලමක් නේද කියල හරි හිත් කිලුටු කරන්න කැමති මිනිස්සු. එහෙම මිලියන ගාණක් මිනිස්සු අතරේ ඊට වෙනස්ව හදවතක් සතුටු කරන වචනයක් කියන්න පුළුවන් නම් කොච්චර වටිනව ද?

කවී කියන විදියට ඇත්තටම ඒ අය තමයි ගෞරවණීය මිනිස්සු!

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...