ඉන්දික තොටවත්ත අත්අඩංගුවට.. October 6, 2023 By: lakvahini FacebookTwitterPinterestWhatsApp ජ්යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන්නේ. ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙනවා. Previous articleවෙන කිසිම ලයිට් බිලක් නොගෙවෙන බව සනත් නිශාන්ත අවධාරණය කරයිNext articleOnline ක්රමයට මෝටර් රථ ආදායම් බලපත්ර නිකුත් කිරීම අද සිට Latest News මානුෂීය සබඳතා මැනවින් ප්රගුණ කළ අනාගත නායකයෙක් නාලන්දයීය දරුවන් අතරින් බිහිවිය යුතුයි.. අගමැතිනිය ඉතිහාසයේ විරෝධතාවක වාර්තා වූ මාරාන්තිමක සංහාරය ඉරානයෙන් වාර්ත වේ.. ඔබ ද නායකයා? මම ද නායකයා? තීරණය කිරීමට රනිල් සහ සජිත් සූදානම් හරිනිගේ මොඩියුල ඇතුළේ බුද්ධිනී මැඩම් හෙඩ් බෝයි ළමයාට ලකුණු කීයක් දේවිද? ශිරන්ති නමට මිලදීගත් කෝටි 40 ක නිවසක් ගැන විමර්ශනයක් ආරම්භ වේ