කම්කරු පන්තිය සංකේතවත් කරන අලුත්ම බස් නැවතුම්පොළට JVP සම්බන්ධයක් නැතිලු

කම්කරු පන්තිය නියෝජනය කරන සංකේතයක් වන දෑකැත්ත සහ මිටිය සළකුණ සහිතව ඉදිකර ඇති බස් නැවතුම්පොළක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවල විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මෙම බස් නැවතුම්පළ පසුගිය දා විවෘත කර තිබුණේ පාසල් සිසුවකුගේ අතින් වීම ද විශේෂත්වයක්.

ඇතැම් පිරිස් චෝදනා කර ඇත්තේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රචාරණය වෙනුවෙන් ඉදිකරන ලද්දක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ජවිපෙ මාධ්‍ය අංශය තහවුරු කරන ලද්දේ, අදාළ බස් නැවතුම්පොළ ඉදිකිරීමට සිය පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!