ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ප්‍රසිද්ධ නොකරන පවුලේ ඡායාරූප නලින්ද ජයතිස්ස සමාජ මාධ්‍යට එක් කරයි

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පවුලේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය දැඩි ලෙස සීමා කරන පක්ෂයක් ලෙසයි සැලකෙන්නේ.සාමාන්‍යයෙන් ඔවුන් පවුල පිළිබඳ ප්‍රසිද්ධියේ කතා බහ නොකරන අතර ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන්නේ නැති තරම්. එවැනි ඡායාරූපයක් ප්‍රසිද්ධ වන්නේ නම් ඒ ඉතාම කලාතුරකින් සිදු වන්නක්.

වෛද්‍ය නලින්ද ජයතිස්ස ඔහුගේ පවුල පිළිබඳ මාධ්‍ය ඉදිරියේ මීට පෙර ද සඳහන් කර තිබෙනවා. මෙම ඡායාරූපවල වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳ සහ වයස අවුරුද්දයි මාස දහයක් පමණ වන කුඩා පුතු ද සිටිනවා.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!