ජන පීඩක විදුලි පනතට හා ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ ඇතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහි දැවැන්ත පා ගමනක්

ජන පීඩක විදුලි පනත අහෝසි කිරීමට හා ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ ආයතනය ඇතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් අද (15) දින කොළඹ මරදාන ටෙක්නිකල් හන්දියේ සිට දැවැන්ත විරෝධතා පා ගමනක් ඇරඹීමට කටයුතු යොදා තිබෙනවා.

එම විරෝධතාව මරදාන ටෙක්නිකල් හන්දියෙන් සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

ජාතික සම්පත් විකිණීමට එරෙහි මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයට අනුව මේ සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් එක් වන බව සඳහන් වෙනවා.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!