නාලන්දේ පළමු පොලිස්පතිට ෆේස්බුක් එකෙන් උපහාරයක්

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් සංවිධානය කළ උපහාර උළෙලක් පිළිබඳ එම විද්‍යාලයේ ආදී ශිෂ්‍යන් විසින් පවත්වා ගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක පළ කර දැන්වීමකට ප්‍රතිචාර රැසක් හිමිව තිබෙනවා.

ඔවුන් එය නම් කර තිබුණේ නාලන්දා මාතාව නිෂ්පාදනය කළ පළමු පොලිස්පතිවරයාට උපහාරයක් ලෙසින්.

ඒ අනුව එම පෝස්ටුවට 5.7k ඉක්මවා 😂 රිඇක්ෂන් ප්‍රමාණයක් ලැබී ඇති අතර ලයික් හිමි වී ඇත්තේ සිය ගණනක් පමණයි.

එයට ප්‍රතිචාර දැක් වූ බොහෝ දෙනෙක් මෙරට අධිකරණයකින් වරදකරුවකු බව ප්‍රකාශ කළ ඒ මහතා පොලිස්පති ධුරය දැරීම පිළිබඳ ප්‍රශ්ණ කර ඇති ආකාරය දැකගත හැකියි.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...