පියුමි හංසමාලිගෙන් රටට අලුත් නයිට් ක්ල්බ් එකක්

පියුමි හංසමාලි සහ ඇයගේ සැමියා වන ප්‍රගීත් තනුෂ්ක, කොළඹ අගනගරය ආසන්නයේ තරු පන්තියේ නව රාත්‍රී සමාජ ශාලාවක් (Night Club) විවෘත කර තිබෙනවා.

Ready to Roar යන තේමාවෙන් නිර්මාණය කළ මෙම රාත්‍රී සමාජ ශාලාව ‘Cavali Colombo’ ලෙසයි නම් කර තිබෙන්නේ.

මෙය ලාංකිකයන් සඳහා ජ්‍යාත්‍යන්තර මට්ටමේ රාත්‍රී සමාජ ශාලාවක අත්දැකීම් ලබා දීමේ අරමුණින් නිර්මාණය කළ බවයි ඔවුන් කියන්නේ.

“නයිට් ක්ලබ් කිව්වම සමහර අය ඇවිල්ලත් නෑ. ඒත් ඒගොල්ලො දකිනව ඇහෙන්. මං දන්නෙ නෑ මොනවද දකින්නෙ කියලා. කොළඹ අයට අලුත් දෙයක් නෙවෙයි. කොළඹින් පිට හැදුණ අය අයියෝ අනේ බෑකියලා තමයි කියන්නේ. ඒ අයට එක්ස්ප්ලේන් කරන්න පියුමි හංසමාලි ලෑස්ති නෑ. ගිහිල්ල නැත්නම්, අපි ටික කාලෙකට ජීවත් වෙන්න ආව අයනේ. මහත්තයා එක්ක හරි බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක හරි ගිගිල්ල බලන්න මේක මොකක්ද කියලා” Cavali Colombo විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පියුමි හංසමාලි කියා තිබෙනවා.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!