පොලිටික්ස් සහ අන්ඩර්ග්‍රවුන්ඩ් පොලිටික්ස් අතර වෙනස කියාදුන් රුවන් අයියාට සුබ උපන්දිනයක්!

ලංකාවෙ වෙබ් මාස්ටර්… ඇත්තටම ඒක නෙවියි කතාව… ලංකාවේ ජනාධිපති වරු හදන එකේ සිට ලංකාවේ මිනිස්සු ඡන්දේ දෙන දෘෂ්ඨිවාද හදන එක දක්වා ඇත්තම දේශපාලනය කරකැවෙන්නෙ කොහොමද තේරුම් ගත්තේ Ruwan Guruge අයියගෙන්…

🎖️️ජාත්‍යන්තර දේශපාලන කඳවුරු ඒවා පිටිපස්සේ ඉන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ රුවන් අයිය ස්ටඩී කරල…

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වෙන එකෙ ඉදන් ලංකාවේ හැම ජනාධිපති කෙනෙක් හැදෙන වැඩක්ම ඇත්තටම වුනේ, කොහොමද කියල රුවන් අයිය දන්නව……

🎖️️මේ යුගයෙ දේශපාලනයේ රහස් නැහැ..ඕපන් දේශපාලන මැච් තියෙන්නෙ.. ඒ නිසා උපන්දින සුබ පැතුමක දවටල මේ සටහණ ලියන්නෙ…..

ලෝකයට පේන දේශපාලනය සහ මාධ්‍යය වල දේශපාලනය සහ underground දේශපාලනය කියන්නේ සහමුලින්ම දෙකක් කියලා ඉගෙනගත්තෙ රුවන් අයියගෙන්….

අන්තිමට රුවන් අයිය හමුවුනේ ගෝල්ෆේස් අරගලයට යන්න කලින්.. ඇත්තටම මේ වෙන්නෙ මොනවද කතාකරල රුවන් අයිය එක්කම ඇවිත් ගෝල්ෆේස් බැස්සෙ…..

ලංකාවේ ඊළඟ ජනාධිපති හැදෙන වැඩෙත් මිනිස්සු කොහොම ඡන්ද දුන්නත් ඒ දෘෂ්ඨිවාදය හදන දේශපාලනය ඇතුලෙ රුවන් අයිය ඉන්නව…

🎖️️ජවිපෙ 1994 වෙනකම් මුදල් ලේකම්……

1989 භීෂණයෙන් පස්සෙ 1994 ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එන්න මාවත සකස් කිරීම සහ දේශපාලන පක්ෂයක් අරන් දෙන දේශපාලනය එක්කත් රුවන් අයිය හිටිය…….

මේ ලස්සන පෘථිවියට ආපු, ලස්සන දවසක් රුවන් අයිය…. සුබ වේවා………

Happy Birth Day…… 🎖️️❤🌎

– උදුල් ප්‍රේමරත්න

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!