ලක් අම්මා බේරගන්න ඇවිත් සමස්ත රාජ්‍ය කඩා වැට්ටුවා

ලක් අම්මා බේරා ගැනීමට යැයි පවසා සමස්‍ත රාජ්‍ය කඩා වැටෙන තත්ත්වයට මේ රටේ තරුණ පරම්පරාව තුන්වැනි වතාවටත් මෙහෙයවීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් දැක්වූයේ අරගලය සමයේ හානියට ලක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිඟාමඩුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. වීරසිංහ මහතාගේ නව නිවසට ගෙවදීම සඳහා පැවැත්වු උත්සවයට සහභාගී වෙමින්.

දේශපාලනික වශයෙන් අපේ කඳවුරට අයත් නොවුණත් මේ රටට ආදරය කරන තරුණයෙක් වශයෙන් දෙවරක් සිතා බලා මේ රට වැඩ බිමක් බවට පත් කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් ද ඔහු මෙහි දී සිදු කළා.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...