සොරි බෑ.. හෑයියාට ජම්පර රෙඩි.. රටපුරා පැමිණිලි…

පසුගිය දිනෙක බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පවත්වන ලද ‘මෝඩාභිමානි’ නම් වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය නම් කාන්තාව විසින් කරන ලද ප‍්‍රකාශයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරයි.

Beyond the struggle ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මෙම පැමිණිල්ල සිදු කරමින් කියා සිටින්නේ බෞද්ධයාගේ පූජනීය චරිතයක් වන බෝධිසත්ව චරිතයට නින්දා වන අයුරින් හා බුදුදහමට නින්දා වන අයුරින් මෙම කාන්තාව අදහස් ප්‍රකාශ කර ඇති බවයි.

මේ සම්බන්ධව රට පුරා පොලිස් ස්ථානවල පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ඊට සමගාමීව මෙම නතාෂා එදිරිසූරිය, හසලක තුෂාර, මංජු නිශ්ශංක යන අය විසින් සංවිධානාත්මකව බෞද්ධ ආගම මූලික කරගෙන සිදුකරගෙන යන ක්‍රියා සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරන මෙන්ද ඉල්ලා සිටින බව උන් වහන්සේ කියා සිටිති.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!