චැනල් 4 හෙළිදරව් කිරීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කාදිනල් හිමිපාණෝ ඉල්ලයි..

පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කර ගෙන බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (සැප්. 6) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ, අදාළ වාර්තා වැඩසටහන ඔස්සේ හෙළිදරව් කරනු ලැබූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමන් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ය.

එමෙන් ම, පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන තව ත් කමිටුවකින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවනු ඇතැයි තමන් කිසි ලෙසකින් නොසිතන බව ද උන්වහන්සේ පැවසූහ.

Latest News

More like this

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...

දේශපාලන වෙනසක් ගැන රනිල් ඉඟි කරයි..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් දේශපාලන පෙරළියකට සුදානම්...

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථිකය කඩාගෙන වැටෙනවා.. රනිල්ගෙන් පුරෝකථනයක්

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ආර්ථික...