ස්ථිර පදිංචියට රටින් පිටවෙන්නේ නෑ – නාමල් රාජපක්ෂ

ස්ථිර පදිංචියට තියා තමන් හෝ තම පවුලේ උදවිය වැඩි කාලයකට හෝ ලංකාවෙන් පිටවීමට කිසිම ආකාරයකින් කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

ස්ථිර පදිංචිය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටවීමට අදාළව නාමල් රාජපක්ෂ මහතා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ‘අද’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“ස්ථිර පදිංචියට හෝ දීර්ඝ කාලයකටවත් රට යෑමේ කිසිම සූදානමක් නෑ. මමත් මගේ පවුලේ අයත් ලංකාවේ සිටිනවා. රට යන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

බුදු පිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව… නාමල්

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත්...

පුටුවෙන් ඇද වැටුණු බැසිල් නොවැම්බර් 21 නාමල් නැගිට්ටවන්න එයි?

එළැඹෙන නොවැම්බර් 21 වැනිදා පොදු ජන පෙරමුණ සමඟ නාමල්...

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...