අපි දිනුවාම මුං එකෙක්ට ඉන්න දෙන්නෙ නෑ, මුං ඔක්කොම එළවනවා – NPP නාමල්

ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරන අතර එම ජයග්‍රහණයෙන් පසුව වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පළවා හරින බව එම පක්ෂයේ නායකයකු වන නාමල් කරුණාරත්න මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණය. අඩේ මේක පිඟානට බෙදාගෙනනෙ තිබුණෙ. අනලා කටට දාගන්න හදනකොටම කෙළියානෙ බං කොල්ලනේ. මේ පළාත් පාලන මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම මාලිමාව උඩින්ම දිනනවා. අන්න දිනුවාට පස්සෙ මුංට ඉන්න බෑ. මුංට ඉන්න දෙන්නෙත් නෑ. මුංට ඉන්න දෙන්නෙ නෑ, මුං ඔක්කොම එළවනවා. දැන් මෛත්‍රී ලොක්කා නේද පොලොන්නරුවේ. ජනාධිපතිකමේ ඉන්නකල් හිටියා ෂපාන් එකේ. කෙළපි තාප්පෙට අන්න ඊයෙ පෙරේදා මොකක්ද වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ? ඇදලා ඇරියා නේද ? ගෙවපන් කෝටි 10ක්. ඊටපස්සෙ ඒකට ඇපීල් කෙරුවා. ඇපීල් එකත් එළියෙ. දැන් ගෙවපන් කෝටි 10ක්. මුං හිතාගෙන ඉන්නෙ ජනාධිපති වුණා කියලා මුංට හැම එකක්ම කරන්න පුළුවන් කියලා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...