ජනාධිපති අපේක්ෂයෙක් හදිසියේ මියයයි.. අපේක්ෂකයින් සංඛ්‍යාව 38 ට බහී

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩිල්ලි ආස්මතා හදිසියේ ඇති වූ හරි හෘදයාබාධයකින් පුත්තලම රෝහලේ දී ඊයේ රාත්‍රී මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මිය යන විට 78 හැවිරිදි වී පසු ඌ ඉල්ලියස් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කර තිබුණා.

ඔහු පාර්ලිමේන්තුවට තේරි පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

 හදිසියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මොහොමඩ් ඉල්ලියාස් මහතා මහතා මීට දින දෙකකට පෙර රෝහල් ගත කර තිබුණා.

 ඉල්ලියස් මහතා හදිසියේ මිය යෑමෙන් 2024 ජනාධිපතිවරණයේ 39 ක් ලෙස සටහන් වූ අපේක්ෂකයින් ගණන 38 ක් දක්වා පහළ ගොස් තිබෙනවා

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...