රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයට සේනේෂ් බණ්ඩාර දිසානායක පත් කෙරේ

ශ්‍රී ලංකා රූප්වාහිනී සංස්ථාවේ නව සභාපති ධුරයට ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා කටයුතු කර තිබෙනවා.

විජිත හේරත් මහතා එම පත්වීම සිදුකළේ අද (25) උදෑසන ජන මාධ්‍ය අමාත්‍යාංශයේ දී ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුවය.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකි. තිරරචකයෙකි. මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙකි.

සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙකි.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...