ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්.. September 25, 2024 By: lakvahini FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උදිත ගයෙෂාන් මහතා පත් කර තිබෙනවා. නව ජන මාධ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අද (25) උදෑසන විජිත හේරත් මහතා විසින් එම පත්වීම ලබා දුන්නේ මෙසේය. Previous articleරූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයට සේනේෂ් බණ්ඩාර දිසානායක පත් කෙරේNext articleස්වාධීන රූපවාහිනියේ නව සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල.. Latest News රොෂාන්ට මගහැරුණු පෙම්වතිය යළි හමුවෙයි… මේ සැරේ ආදරය ජය ගනීද? දර්ශන්ගේ හිත හොරකම් කරපු ‘Angel’ කවුද? රහස එළියට! කළු කුමාරයාගේ කතාවෙන් කාංචනා ලංකාවම කතා කරන ගීතයක් හැදුවා! පෝලිමකට නිකමට ගිය අමාෂාගේ ජීවිතේම වෙනස් කළ ඔඩිෂන් එක විදෙස් සිසුන්ට ඕස්ට්‍රේලියාවෙන් දැඩි තීරණයක්! පාඨමාලාව අතහැරියොත් කෙළින්ම මව්රටට?