අලුත් ජනමාධ්‍ය ඇමති රාජාකාරි අරඹයි

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද(25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අමතරව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂක, විදේශ කටයුතු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේ ද විජිත හේරත් මහතාය.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!