පුංචි ආණ්ඩුවේ බලය ඇල්ලීමට රනිල් සහ සජිත් අතර කෙරුණු සාකච්ඡා සාර්ථකයි

2025 පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් පොදු එකඟතාවයකට එළැඹී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අද දින (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලද අතර, එහිදී විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවයට සාර්ථකව එලඹීමට හැකි වූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...