ඇමරිකාවේ හිටපු ජනපති ජෝ බයිඩන්ට පිළිකාවක්…

පසුගිය සතියේ රෝහල්ගත කිරීමෙන් පසු හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට “ආක්‍රමණශීලී” ආකාරයේ පිළිකාවක් වැළඳී ඇති බව ඔහුගේ කාර්යාලය තහවුරු කර තිබෙනවා.

82 හැවිරිදි බයිඩන් “පුරස්ථි ග්‍රන්ථියේ ගැටිති” පරීක්ෂණයක් සඳහා පසුගිය සතියේ රෝහල් ගත කෙරුණා. එහිදී සිදු කෙරුණු පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති ආක්‍රමණශීලී ආකාරයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බව හඳුනා ගෙන තිබෙනවා.

බයිඩන් ජනවාරි මාසයේදී ධුරයෙන් ඉවත් වුණේ එක්සත් ජනපද ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසය.

ඔහුගේ ජනාධිපති ධුර කාලය පුරාම ඔහුගේ වයස සහ සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ දුන් අතර එය අවසානයේ ඔහුගේ නැවත තේරී පත්වීමේ ව්‍යාපාරය අත්හැරීමට පවා හේතු වුණා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!